වැහි කිරිල්ලී

Tuesday, September 11, 2012

කාලය කෙතරම් නපුරැද ?


මම...............
උපන්නේ, හැදුනේ වැඩුනේ
වයඹ.
ඔයා.................
සබරගමුවේ.
අපි.................
මුණ ගැහුණේ, ජීවිත පටන් ගත්තේ
හැඩුවේ, සිනාසුණේ
සබරගමුවේ.
අපි.............
ආදරෙන් ඇවිද ගියේ, මතකයන් එකතු කළේ
ඌවේ දී.
අපි..............
ජීවිතේ හොයාගෙන පියමැන්නේ
බස්නාහිර ට.
දැන්....ආයෙමත්
මම.............
වයඹ.
ඔයා..............
නැගෙනහිර.
කෝ කොහේද
අපේ ජීවිත ?



7 comments:

තරියා said...

හ්ම්ම්ම්ම්ම්ම්....

Anonymous said...

කතාව කොහොම උනත්,ලියල තියන විදිහ නම් නියමම නියමයි !
ජය!

Anonymous said...

සරසවියේ බැඳි පෙම් කතාවක්.........

ප්‍රණීත් කෝසල said...

මේ පුංචි රටේ
කොතැනකදී හෝ
මතු කවදා හෝ
........................................

වැහි කිරිල්ලී said...

ස්තූතියි හිරැපමා වී.විසිතුරැ හරි.

වැහි කිරිල්ලී said...

මේ රට පුංචි කීවට මට එහෙම දැනෙන්නේ නෑ දැන් නම්

තිසර said...

ජීවිතෙත් එක්ක රට වටේ එහෙමත් නැතිනම් ලෝකෙ වටේ යන එකම සුන්දර දෙයක් නෙමෙයිද?