වැහි කිරිල්ලී

Monday, March 1, 2010

ඉපල් නොවන මතක ඉම..........

බොහෝ දුර ඇවිද ගිය
බොහෝ දේ කතා කල
අපේ සිහින සගවාගත්
මාවතේ මා තනිව අද..

ඉදින් ඔබ නික්මුණේ ය..
ම හද ආරාණ්‍යයෙන්
නමුදු මා හද රැවා ගත්
ඉමිහිරිම මතක පොද
කදුළකට ඉපල් කළ හැකි ද කිව මැන..

6 comments:

Anonymous said...

මට මතක් උනේ මේ සිංදුව..

පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අදුරේ වෙලී
සැගවී ගිය ඔබේ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

sandika said...

හොදයි..මාව දන්නවනෙ ?

වැහි කිරිල්ලී said...

පිස්සා-ඇයි ?
නෙතුසලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා

වැහි කිරිල්ලී said...

සන්දික-මම ඔයාව දන්නවා.අපි එකටනේ රැග් වුණේ.මතක විදිහට ඔයා ‍F.M එකෙත් වැඩ කළා ගිය පාර අපිත් එක්ක.

බිඟූ said...

ඔය කියන විදියට ඔයා එච්චරම සමීප නෑ වගෙයි...

/බිඟුවා...!

සිතුවිලි පවුර.. said...

අක්කේ එක ලස්සනට කරගෙන යනවා.ඇත්තටම ගොඩක් සාර්තකයි ඔයා....