වැහි කිරිල්ලී

Friday, February 26, 2010

ස.මී.ප.තා.ව

දිය බිදක් පිරි තණ පතක් මහ පොළොවට සමීප වන්නේ යම් සේද මා එතරම් ඔබ ට සමීප ය............

6 comments:

isaman said...

මොනවා කියන්නද මම නොදනිමි.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

එච්චර සමීප උනොත් ආය හැරයන්නේ කොහොමද? දිය බිද පොළවට වැටුනාම පොළව බදාගන්නවා එහෙම වුනාම හැරයන්නේ කොහොමද?

doowili said...

viyalee... karkasha..irithalee giya
maha polawa balasiti....

thana padura.. ekadu
pini kadulak ho.. helanahuru...

devihimiyen...pini kadulu ras kara

mama...nubawa...jeewath ...karawami

sameepawa helanna kadulak..
jeevithaya..jeewath karannata.
.

said...

අස්ථිරයිද?

වැහි කිරිල්ලී said...

මම දිය බිද නෙවේ.දිය බිද දරා ගෙන ඉන්න තණ පත.තණ පත මහ පොළොවට ගොඩක් සමීපයි.

doowili said...

thana patha..diya bida dara sitinne polawata...diya bidu muhu kara... mohothak ho...jeewath wannataya.
MAK NESADA YATH...
ea...diabida...thana pathatama..
saraya...wana bavini.