ආලය ආදරය ප්‍රේමය පෙම්වති යසුරංගනාවිය, මගෙ සුදු කිරිකැටි යමේ හැම වචනයක් හෙට වෙනසක් වේ ය.අද වුනු පොරොන්දුව හෙට අමතක වේ ය.
ආදරය...දකින්න පුළුවන්නම්... මුදු වියැකෙන වචන වලින් තොර හදවතින්....
සරත් මහත්තයා ඒක නම් ඇත්ත තමා.
වියැලී ගියත් මහපොළොව ඉරිත ලානැවතත් වැසි වසී යන්නට දෙගොඩ ත ලාපුහුදුන් ලොවක මේ අරුමෙට මුලා වෙ ලාමිනිසුන් හඬයි හිනැහෙයි යලි කඳුළු ස ලා
ලස්සන සංකල්පනාවක්...
අහම්ඹයෙන් නෙත ගැටුනා නමුත් මගේ සිත ගත්තායළි එන්නට මේ පැත්තේනුඹව මාර්ක් කර ගත්තාඅහඹු ලෙස මුණ ගැහුන ලස්සන බ්ලොග් එකක්...ඔන්න මාත් ෆලෝවර් වුනා.
අක්කේ එතකොටගෑල් ළමයි පබහින්නේ කාලගුනේ වගෙයිආදරය සමනල වැව වගේයි.
http://www.cinelanka.net/
අළුත් අවුරුදු සුභපැතුම...
හරියට නිකං ඉරි තලාගිය සමනළ වැව වගේ නේද! ආදරේ ඉතිරෙන කාලෙට සමනල වැව වගේ ම ලස්සනයි, ඒත් නියං කාලෙට?
aththa lahiru e wage thama
Post a Comment
11 comments:
ආලය ආදරය ප්‍රේමය පෙම්වති ය
සුරංගනාවිය, මගෙ සුදු කිරිකැටි ය
මේ හැම වචනයක් හෙට වෙනසක් වේ ය.
අද වුනු පොරොන්දුව හෙට අමතක වේ ය.
ආදරය...දකින්න පුළුවන්නම්... මුදු වියැකෙන වචන වලින් තොර හදවතින්....
සරත් මහත්තයා ඒක නම් ඇත්ත තමා.
වියැලී ගියත් මහපොළොව ඉරිත ලා
නැවතත් වැසි වසී යන්නට දෙගොඩ ත ලා
පුහුදුන් ලොවක මේ අරුමෙට මුලා වෙ ලා
මිනිසුන් හඬයි හිනැහෙයි යලි කඳුළු ස ලා
ලස්සන සංකල්පනාවක්...
අහම්ඹයෙන් නෙත ගැටුනා
නමුත් මගේ සිත ගත්තා
යළි එන්නට මේ පැත්තේ
නුඹව මාර්ක් කර ගත්තා
අහඹු ලෙස මුණ ගැහුන ලස්සන බ්ලොග් එකක්...ඔන්න මාත් ෆලෝවර් වුනා.
අක්කේ එතකොට
ගෑල් ළමයි පබහින්නේ කාලගුනේ වගෙයි
ආදරය සමනල වැව වගේයි.
http://www.cinelanka.net/
අළුත් අවුරුදු සුභපැතුම...
හරියට නිකං ඉරි තලාගිය සමනළ වැව වගේ නේද! ආදරේ ඉතිරෙන කාලෙට සමනල වැව වගේ ම ලස්සනයි, ඒත් නියං කාලෙට?
aththa lahiru e wage thama
Post a Comment