වැහි කිරිල්ලී

Tuesday, May 3, 2011

අකුරැ ගෑවා මම ඔහේ.......

සීතල ට කදුලු බිදු මිදෙනකොට මට හිතාගන්නත් බෑ
ජීවිතේ මා කොහේ ගෙන ගියා දැයි.........
සිරැවට පටලෙවුණ ජීවිතේ ලිහාගන්න ට
සිතට සිතවිලි ගලා ආවත් නිනව්වක් මට නෑ.........

2 comments:

ටී.බී. හේරත් said...

"කුරුටු ගෑ ගී පොතේ, කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා..."

Anonymous said...

ලස්සන පද වැලක්...........