වැහි කිරිල්ලී

Tuesday, April 19, 2011

කාලේක ට පස්සේ...............

කාලේක ට පස්සේ  ආයෙමත් සුපුරැදු නවාතැන ට ගොඩ වැදුනා. අවුරැද්දත් ගෙවිලා ගිහින්.ඒත් මගේ හිත කියනවා සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා ඔබට සුභ පතන්න.




 විශ්ව විද්‍යාලය නොහිතපු විදිහ ට අර්බුදයට ගියපු වේලාවේ  මුකුත් අකුරැ නොකර ඒ නපුරැ නිහැඩියාවට ම ඉඩ දීලා අපිත් ඔහේ බලා උන්නා.උදේ දැක්ක සහෝදරය රෑ  අනාරක්ෂිත විදුලි සැරට හසු වේලා මියෙද්දී හදවතත් අඩලා අඩලා ගල් වේලා සිතුවිලි නතර කරලා දැම්මා.ඇත්තටම අපි හිටියේ වේදනාවේන්.ගෙවිලා ගියේ සබරගමුව ට  බොහො ම නපුරැ කාලයක්.ඉතින් ඒ ඉ‍ඩෝරය නතර වේලා ආයෙමත් යහපත දලු ලන අනාගතයක් ගැන අපි හීන දකිනවා මේ අලුත් අවුරැද්දේ.......

No comments: