වැහි කිරිල්ලී

Wednesday, March 10, 2010

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?මම මේ lab එකේ පාඩම් කරන ගමන්.අහිමි වීම හිතේ ඇති කරන වේදනාව වචන වලින් සුවපත් කරන්න බෑ කියල දන්නේ ඒ වේදනාව දන්න නිසා.ඒත් තේරැම් ගත්ත ඕන හිමිවීම ඇතුලේ තියෙන්නෙත් අහිමි වීමම තමා.අපි හැමෝම කැමති වගකීමෙන් ජීවිතේ ගත කරන්න.ඒත් අපි නොහිතන තැන් වලට ජීවිතේ අපිව ගෙනියනවා.ඉතින් ඒ හැම වෙනස් වීමක් ම දරාගන්නවා ඇරෙන්න මොනවා කරන්න ද?

3 comments:

බිඟූ said...

Don't say like that.

u have already missed the best part.

Anonymous said...

ස්තූතියි නංගී, හැමදේටම.

රවා said...

වෙදනාව මිහිරි දෙයක් බව ඔබ හදුන ගනි, දිනෙක...