වැහි කිරිල්ලී

Saturday, July 2, 2011

දියලුම...............................

පහුගිය දවසක අපි අපූරැ සංචාරයකට එකතු වූණා. දියලුම දිය ඇල්ල බලන්න. හරිම අපූරැවට ගලා ගෙන යන දියලුම අපේ සිත් සතන් තුළ ට එකතු කරන්නේ සුපසන් හැගීමක්.ඒ අපුර්වත්වය සහෘද ඔබටත් ලබා දෙන්නටයි මේ වෑයම. මේ මගේ නෙත් මානයට එකතු වුණ රෑ දසුන්...........................








දියලුම ට යන අතරමග සබරගමු සරසවියට නුදුරින් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අසල සිත පහන් කරන පරිසරයක පිහිටි ඌව තැන්න පන්සල හමුවෙනවා. මේ ඒ රෑ දසුන්.......



අපි යන වේලාවේ හවස පන්සලේ බණක්. හාමුදුරැවෝ බණ කියන අතරතුර මයික්‍රපෝනයෙන් හිනා සද්දේකුත් ඇහුනා.ටික වේලාවකින් මේ දගයෝ දෙන්නා බණ ශාලාවේන් එළියට දැම්මමයි තේරැණේ බණ අස්සේ හිනා වුණේ කව්ද කියලා.




 

3 comments:

Anonymous said...

photos tika nam mara lassanai, dakkama yanna hitenawa.... bt, ko welawak??

ටී.බී. හේරත් said...

"දියලුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා..."
ලස්සන පින්තූර ටික, ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...

වැහි කිරිල්ලී said...

අපි හැ‍මෝටම වැඩ.මේ වැඩත් එක්ක අපිට ජීවි‍තේ ‍ගොඩක් ‍දේවල් අමතක ‍වේලා.ටිකක් නිස්කාංසු‍වේ ඉන්න හිත හිත ‍නොඉද ‍වේලාවක් ‍හොයා ගන්න.

ස්තූතියි ටී.බී