වැහි කිරිල්ලී

Tuesday, July 12, 2011

.............Amulet...............


පහුගිය දවසක පුණ්‍යකාන්ති වි‍ජේනායක මහත්මිය‍ගේ Amulet නවකතාව කියවා හමාර කළා.ඒ කියවීම ජීවිතය මතට මහා බරක් පතිත කළා.පැළැන්තිය සමාජ තත්වය කුමක් වුවත් කුටුම්බ තුළට අනන්‍ය වූ වපසරිය තුළ හිර වූ මිනිසා‍ගේ මානසික සන්තෑසිය Amulet හී අපූරැවට විස්තර ‍කෙ‍රෙනවා.එ‍මෙන් ම කාන්තාවක‍ගේ ජීවිතය කාන්තාවක් වීම හරහා පත්වන පීඩාව Amulet හී නිරෑපනය කරනවා.එකි‍නෙකා‍ගේ බලපෑම හමු‍වේ විලංගු ලන නිදහස් චින්තන‍යේ අ‍දෝනා පාඨක හදවත් හී ඇතිකරන කම්පනය ප්‍රබලයි. වි‍ජේනායක මහත්මිය විවරණය කරන යාථාර්තය ලාංකීය සාමාජ‍යේ ම එක් පැතිකඩක සැබැ පිළිබිඹුවක්....

3 comments:

ටී.බී. හේරත් said...

මේ පූර්විකාව කියවපුවහම පොත කියවල බලන්න හිතෙනව...

වැහි කිරිල්ලී said...

ටී.බී
අනිවාර්‍යෙන් ම කියවන්න බලන්න.‍

වැහි කිරිල්ලී said...

ටී.බී
අනිවාර්‍යෙන් ම කියවන්න බලන්න.‍