වැහි කිරිල්ලී

Thursday, August 26, 2010

වදන් හිග වූ මොහොතක.......ඔහේ සැරිසරද් දී.......

ආ දුර බොහොයි. මටත් පුදුමයි අපේ සබදකම් සැගව ගිය හැටි ගැන..............
නෙත් අග කදුලු බිදු අරඅදියි.සගවමි ඔ‍බෙ න් අයැදුම් කුමටද ආදරයට............

5 comments:

මම ඩුමාංජරිය said...

අයදුම් නොකරන් ආදරයට,
අයදුම් ආදරය පතනු මැන,
ලොවට හොර රහසේ
ලැබුන පසු උරුම ආදරය
ලොවක් කල හැකිය පුදුම.

Anonymous said...

හ්ම්ම්ම්...

රවා said...

වෙදනාව විතරක් ජිවිතයට ඉතුරු වෙද්දි, වෙදනාවත් මිහිරියට විඳගන්න හදවත හදා ගන්න පුරුදු වෙමු. මොකද සතුට ලං කරගන්න හදවතෙ හැඩය වෙනස් කර ගන්නවාට වැඩිය. බුදු දහම කොතනද සිත නවතා ගන්න එතන. ඇන ගත්තට පස්සෙ තමයි හැමොටම දහම මතක් වෙන්නෙ. කමක් නැහැ එහෙම හරි.

Pramod said...

ෂා.... අක්කගෙ බ්ලොග් එක දැන් දැක්කෙ. හරිම ලස්සනයි....

WildRose/SnowDrop said...

Great site!