වැහි කිරිල්ලී
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Monday, August 10, 2009

මියෙමි රැකුමට ඔබෙ පණ නල.............

සිඔ සිඔ සිදු අගන
වෙළි වෙළි පෙම අයදින
යළි යළි ගගන සනසන
ඉසුරැ කුමටද හිරැ දෙන......

මහ සයුර මැද බිහිවුන
ගලක් වුව ඔබ තනිවුන
දියපෙද පාසි වෙස් ගෙන
සොම්නස බෙදමි දුක ගෙන......

දැවි දැවි රිවි බලට සවිබල
තෙමි තෙමි මහ වැසි වැටෙන කළ
පෑගි පෑගි ගියත් පාවල
මියෙමි රැකුමට ඔබේ පණ නල......