tag:blogger.com,1999:blog-3245265371463524501.post3034797719330734748..comments2023-04-15T17:00:20.047+09:00Comments on වැහි කිරිල්ලී: සබරගමු සරසවිය විදින්න ට.........වැහි කිරිල්ලීhttp://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3245265371463524501.post-77536719516841116432011-05-11T00:24:15.690+09:002011-05-11T00:24:15.690+09:00ලස්සන පින්තූර එකතුවක්ලස්සන පින්තූර එකතුවක්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-16676821380022501742011-04-19T23:04:05.089+09:002011-04-19T23:04:05.089+09:00මම යන්නෙත් ඔයගොල්ලොන්ගේ විශ්ව විද්‍යාලය පහුකරලා......මම යන්නෙත් ඔයගොල්ලොන්ගේ විශ්ව විද්‍යාලය පහුකරලා....ඔය පළාත කොහොමත් ලස්සනයි...හැබැයි ඊට වැඩිය ඔයගොල්ලොන්ගේ campus එකේ කෙල්ලෝ මාරම ලස්සනයි...
මීට,
කෙල්ලෝ අඩුවෙන් ඉන්න campus එකේ කොල්ලෙක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-19535537193723911122010-05-20T19:10:02.916+09:002010-05-20T19:10:02.916+09:00sandika: ස්තූතියි.ඔය ප්‍රශ්නේ සන්දික මතුපිටින් අත ...sandika: ස්තූතියි.ඔය ප්‍රශ්නේ සන්දික මතුපිටින් අත ගාන්න බෑ.ඇත්තටම කතා කරන්න ඕන ඔය ගැන හැබැයි බොහොම සීරැවට , නිදහසේවැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-7921407430221899522010-05-20T19:06:23.451+09:002010-05-20T19:06:23.451+09:00i_dreamer: ඇත්තද? එහෙනම් අපිටත් වඩා හොදට මේ පැත්ත ...i_dreamer: ඇත්තද? එහෙනම් අපිටත් වඩා හොදට මේ පැත්ත ගැන දන්නවා ඇති.අපි මෙහාට ආගන්තුකයො නේ.ඔයාල අයිතිකාරයොනේ.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-50974537920686162352010-05-19T17:26:42.481+09:002010-05-19T17:26:42.481+09:00ඔයාගෙ අදහස් වලට ගරු කරනව මම.
ජාත්‍යන්තර විශ්ව විද්...ඔයාගෙ අදහස් වලට ගරු කරනව මම.
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 08 ක් මෙරටට ?
මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට අධ්‍යාපනය පත්කරන බවත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා ඒකාබද්ධ විශ්ව විද්‍යාල 08 ක් මෙරට ඇති කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා තිබේ

මේ වගේ දේවල් වලට ඔයාගෙ blog 1 තාමත් ඉඩක් වෙන් නොවුනෙ අැයි ? අපි මේවට එරෙහි වෙන්න ඕන නෙද ??sandikahttps://www.blogger.com/profile/04418271777439320009noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-27553055896906866152010-05-18T20:48:57.645+09:002010-05-18T20:48:57.645+09:00ahh .... අපිත් ඔය ලඟ පාත තමා .....Balangoda...ahh .... අපිත් ඔය ලඟ පාත තමා .....Balangoda...i_dreamerhttp://www.innocent-dreamer.co.ccnoreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-49150502587006281462010-05-17T20:38:42.100+09:002010-05-17T20:38:42.100+09:00හෙළයා :ඇත්ත ඇත්ත කීපයක් ම තියෙනවා.ළගම තියෙන්නෙ හි...හෙළයා :ඇත්ත ඇත්ත කීපයක් ම තියෙනවා.ළගම තියෙන්නෙ හිරිකටු ඔයයි ,බෙලිහුල් ඔයයි.ළගදීම photo ටිකක් අරන් දාන්නම්වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-35341562431542787232010-05-17T17:15:29.610+09:002010-05-17T17:15:29.610+09:00ඇත්තද කැම්පස් එක ලඟම ලස්සන දිය ඇල්ලක් එහෙම තියනවා ...ඇත්තද කැම්පස් එක ලඟම ලස්සන දිය ඇල්ලක් එහෙම තියනවා කියන්නේ ?හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-79367421848132181482010-05-17T13:10:28.923+09:002010-05-17T13:10:28.923+09:00indi. ස්තූතියි.indi. ස්තූතියි.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-64922825876021515452010-05-17T13:09:05.769+09:002010-05-17T13:09:05.769+09:00හෙළයා. පේරා තරම් ම ලස්සනයි.එකනේ මම පේරා යන්න පුලුහ...හෙළයා. පේරා තරම් ම ලස්සනයි.එකනේ මම පේරා යන්න පුලුහන් කම තියෙද්දි ත් මෙහාට ආවේ.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-70082209816773295402010-05-17T13:06:33.293+09:002010-05-17T13:06:33.293+09:00පිස්සා.ස්තූතියි.අකුරැ හදාගත්තා.දිගට ම ලියනවා දැන්....පිස්සා.ස්තූතියි.අකුරැ හදාගත්තා.දිගට ම ලියනවා දැන්.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-63211482915510773352010-05-16T23:00:22.225+09:002010-05-16T23:00:22.225+09:00සබරගමුවත් ලස්සනයි. හැබැයි පේරා තරම් නෑ නේද නඟා ? :...සබරගමුවත් ලස්සනයි. හැබැයි පේරා තරම් නෑ නේද නඟා ? :P
මගේ යාලුවෝ ටිකකුත් ඉන්නවා ඔහේ..හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-28170701677422033452010-05-16T21:29:20.654+09:002010-05-16T21:29:20.654+09:00ලස්සනයි ෆොටෝස් ටික.
ඔයාගේ අළුත් ෆොටෝ එකත් ලස්සනයි...ලස්සනයි ෆොටෝස් ටික.

ඔයාගේ අළුත් ෆොටෝ එකත් ලස්සනයි..
නංගී, සිංහල අකුරු ලියන වැඩේ හරි ගස්සා ගත්තාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-21196563908138716612010-05-16T20:25:08.487+09:002010-05-16T20:25:08.487+09:00ලස්සන පින්තූර ටික....ලස්සන පින්තූර ටික....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com