tag:blogger.com,1999:blog-3245265371463524501.post2435343625941704494..comments2023-04-15T17:00:20.047+09:00Comments on වැහි කිරිල්ලී: හිතෙත් දී.....ඔහේ කුරැටු ගෑවා .......වැහි කිරිල්ලීhttp://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3245265371463524501.post-83162871145310443482014-02-27T22:41:45.389+09:002014-02-27T22:41:45.389+09:00මම මෙ එක හින්දම මගේ දරු පටව් ගීතය කීප වතාවක්ම ඇහුව...මම මෙ එක හින්දම මගේ දරු පටව් ගීතය කීප වතාවක්ම ඇහුවා.මට හිතෙන්නේත් මේ ගීත්යේ බිරිඳට පුංචි සැකයක් තියේනවා විදේශ ගත වෙන්ට පෙරම,මොකද මේ කාන්තාව විදේශ ගත වෙන්නේ, දරු සෙනෙහස උගසට අරගෙන"යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්.....සිතුවිලි පවුර..https://www.blogger.com/profile/08433197533204874945noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-78777334066201815632014-02-18T14:29:13.004+09:002014-02-18T14:29:13.004+09:00ඒක අර්ථ දෙකක ට ගන්න පුලුහන් කෝසල.ඒත් අවසන් පද පේළි...ඒක අර්ථ දෙකක ට ගන්න පුලුහන් කෝසල.ඒත් අවසන් පද පේළිය ට කලින් මටත් නින්ද නෑ හිත නුඹ ගැන ම ගතු කියයි කියනවනේ. හිතන්නකෝ බිරිද ළග නැති මේ පුද්ගලයගේ හිත ට රාත්‍රියේ තනිකම වේදනාව දැනෙනවා. පොඩි පැටවු ඉන්නවා කියන්නේ ගොඩක් දුර ට මේ යුවල තරැණ වයසේ ඉන්න දෙන්නෙක් වෙන්න පුලුහන්. මේ තරැණ සැමියා හැගීම් සුසුම් අතරේ හුදකලාව බිරිද ගැන හිතනවා. බිරිද කෙරෙහි කොතරම් ආදරයක් හිතේ තිබුණත් හිත යාන්තම ට ගතු කියනවා මේ තරැණ බිරිද ගැන. ඉතින් දරැණු වට ම තනිකමින් හුදකලාවෙන් පහර කන මේ තරැණ බඹරා වෙනත් මලක මල් පැණි ගැන නේද මේ හිතන්නේ කෝසලවැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-55668768131746614042014-02-01T15:12:43.977+09:002014-02-01T15:12:43.977+09:00"මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි,
අඬන ස..."මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි,
අඬන සිත නිවන මල්පැණි නැතුව බැරි හැඩයි"
දිවා රෑ නින්දක් නැතිව බිරිඳ ගැන කල්පනා කරන මේ අහිංසක, අසරණ මනුස්සයා බිරිඳගෙ අඩුපාඩුව මකා ගන්න වෙන මලක රොන් ගන්න යනව කියන එකද මේ ලියවිලා තියෙන්නෙ, මගේ සාහිත්‍ය දැනුම නම් ටිකක් අඩුයි,නමුත් මට දැනෙන විදිහට මේ පද පේලි දෙකෙන් කියන්නෙ ඇඟේ අමාරුවට ඊටත් වඩා හිතේ අමාරුවට හැන්දෑවට පොඩි අඩියක් අහන්න පුරුදු වෙලා කියන එක නේද?ප්‍රණීත් කෝසලhttps://www.blogger.com/profile/14505220683401408177noreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-14108219964276616442014-01-18T19:36:52.226+09:002014-01-18T19:36:52.226+09:00එක් පුදුමයකි ඔබ පිළි ගත්තා හෝ නොපිළිගත්තා
මම කිසි ...එක් පුදුමයකි ඔබ පිළි ගත්තා හෝ නොපිළිගත්තා
මම කිසි දිනෙක නොලීවෙමි. ලිය වුණා මිසෙක
තුති ඔබට දිරි දෙන වදන් අකුරැ කර හැරියා ට....
වැහි කිරිල්ලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3245265371463524501.post-67869314951419052582014-01-17T14:49:52.848+09:002014-01-17T14:49:52.848+09:00degatama liyanna....oba liyana dewala watinakamak ...degatama liyanna....oba liyana dewala watinakamak danenawa..pera sema...doowilihttps://www.blogger.com/profile/07473388794786616803noreply@blogger.com